චීන ගුවන් සමාගම කොළඹ ගමන් වාරය සදහා හදිසියේ A 330 යානාවක් යොදවයි.

අද (18) රාත්‍රීයේ චීනයේ චෙන්ග්දු සිට කොළඹ බලා පැමිනීමට නියමිත ගමන් වාරය සදහා එයාර්බස් A 330 යානාවක් යෙදවීමට චීන ගුවන් සමාගම ( Air China) කටයුතු කර තිබෙනවා.

සතියට තෙවරක් ක්‍රියාත්මක වන එම ගමන් වාරය සදහා මෙතෙක්  එයාර්බස් A 320 යානා යොදවා තිබුනි.

මම වෙනස් කිරීම තවකාලිකව සිදුකර ඇති බව ද සදහන් වේ.



Post a Comment

Related Posts

Airline-safe top picks: Power banks for travel
Read more