නොමිලේ ගුවන් ටිකට්පත්











 වසර 41 කට පසු ඊශ්‍රායල් EL AL සම්ප්‍රදාය කඩයි l මගීන් ආකර්ෂණය කර ගැනීමට නොමිලයේ ගුවන් ටිකට්පත්

 තම සමාගමේ පැවති ගුවන් ගමන් සම්ප්‍රදාය වෙනස් කරමින් නිව්යෝර්ක් සහ ක්වාලා ලාම්පූර් වෙත ගුවන් ගමන් ක්‍රියාත්මක කිරීමට සූදානම් වන බව වාර්තා කර තිබෙනවා.

ඒ අනුව Shabbat (සිකුරාදා සන්ධ්‍යාවේ සිට සෙනසුරාදා රාත්‍රිය දක්වා) කාලය තුල වසර 41 ක් අත්සිටුවා තිබූ ගුවන් ගමන් යලි ආරම්භ කිරීම අද (13) සිදුවනු ඇති අතර අවසන් වරට එම කාලය තුල ගුවන් ගමන් 1982 වසරේ දී සිදුකර ඇති බව සඳහන්.

කෙසේවෙතත් මෙම සම්ප්‍රදාය බිඳ හෙළීම හමුවේ තම පාරිභෝගිකයන් ආකර්ෂණය කරගැනීම වෙනුවෙන් නොමිලයේ ගුවන් ටිකට්පත් ලබාදීම වැනි ප්‍රවර්ධන කටයුතු සිදුකිරීමට ද ගුවන් සමාගම සූදානමින් පසුවන බව වාර්තා වුනා. 

Post a Comment

Related Posts

5 Safety Reasons That Can Delay And Cancel Flights
Read more