බැංකොක් සිට කොළඹ දක්වා ගුවන් ගමන් වාර ක්‍රියාත්මක කරනු ලබන එයාර් ඒෂියා ගුව‍න්සේවය

 බැංකොක් සිට කොළඹ දක්වා ගුවන් ගමන් වාර ක්‍රියාත්මක කරනු ලබන එයාර් ඒෂියා ගුව‍න්සේවය මේවන විට සතියට දින 5ක් ලෙස ක්‍රියාත්මක වේ.

වසංගත තත්වය හමුවේ තාවකාලිකව අතහැර දමා තිබූ දෙරට අතර ගුවන් ගමන් ආරම්භ කළේ පසුගිය ජූලි 09 දිනයි. 

මෙම දෛනික ගුවන් ගමන් එළඹෙන දෙසැම්බර් 02 දින සිට ක්‍රියාත්මක කරන බව එයාර් ඒෂියා සමාගම නිවේදනය කර තිබෙනවා.



Post a Comment

Related Posts