මේනියාවේ සිට සංචාරක මගීන් ඉලක්ක කොට ගුවන් ගමන් ක්‍රියාත්මක කිරීමට සූදානම් FITS AIR සුදානම්

ෆිට්ස් ගුවන් සමාගම ආ(ර්)මේනියාවේ සංචාරක ගුවන් මගීන් ඉලක්ක කොට කුලී ගුවන් ගමන් වාර කොළඹ දක්වා ක්‍රියාත්මක කිරීමට සූදානමින් සිටී.

ඒ අනුව මෙම ගුවන් ගමන් ෆිට්ස් ගුවන් සමාගමෙහි A 320 යානා භාවිත කරමින් ක්‍රියාත්මක කරන හෙයින් ඩුබායි හරහා තාක්ෂණික පහසුකම් ලබාගනිමින් සිදුකරනු ඇති බව ද සඳහන් විය.



Post a Comment

Related Posts

Happy World Tourism Day!
Read more