කහතුඩුවේදී සිවිල් ගුවන් සේවා අධිකාරියේ සේවිකාවක් ඝාතනය කෙරේ

 


කහතුඩුව, දක්ෂිණ අධිවේගී මාර්ගයේ කහතුඩුව හුවමාරුවේදී සිවිල් ගුවන්සේවා අධිකාරියේ සේවිකාවක් අද පස්වරුවේ ගෙල කපා ඝාතනය කර ඇතැයි පොලිසිය පවසයි.

රැකියාව නිමවී නිවස බලා යමින් සිටියදී මෝටර් රථයකින් පැමිණි පිරිසක් විසින් අදාළ කාන්තාව ඝාතනය කර තිබේ.

වෑතර රෝහලට ඇතුළත් කරන විටත් ඇය මියගොස් සිටි බව සඳහන්.

ඝාතනයට ලක්ව ඇත්තේ 39 හැවිරිදි එක්දරු මවක්.

Post a Comment

Related Posts

Airlines not switching quickly enough to SAF
Read more