මිනිත්තු 30 කින් එන්ජිමක් මාරුකරන්න හැකි යන්ත්‍රයක්

 ගුවන් යානාවක එන්ජිමක් ඉතා කෙටි කලක් ඇතුලත ඉවත් කිරීමට හෝ අසවු කිරීමට හැකි යන්ත්රයක් නිපදවන්නට ඇමරිකානු JacXson සමගම කටයුතු කර තිබෙනවා.

JacXson U70 මාඳිළියේ පහත දැක්වෙන උපාංගය ඔස්සේ මිනිත්තු 30 ක් ඇතුලත පුද්ගලයන් තිදෙනෙකු පමනක් යෙදවීමෙන් පහසුවෙන් එම කාර්යය සිදුකල හැකි බව නිශ්පාදකයන් පවසනවා.
මේ හේතුවෙන් ගුවන් සමාගම් වල මෙන්ම නඩත්තු ආයතවල (MRO) ද කාර්යක්ෂමතාවය ද ඉහළ නංවන බව සඳහන්.



Post a Comment

Related Posts

5 Safety Reasons That Can Delay And Cancel Flights
Read more