චීනයේ නිෂ්පාදිත C919 මගී ගුවන් යානයේ ප්‍රථම විදෙස් පියාසැරිය සිංගප්පූරුවේදී


 

සිංගප්පූරු ගුවන් ප්රදර්ශනයට එක් කිරීමට නියමිත, චීනය නිෂ්පාදනය කළ C919 මගී ගුවන් යානයේ ප්රථම විදෙස් පියාසැරිය ඊයේ (18) සිංගප්පූරුවේදී සිදු විය.
සිංගප්පූරු ගුවන් ප්රදර්ශනය 20 වැනිදා ආරම්භ වීමට නියමිතය. චීන නැගෙනහිර ගුවන් සමාගමේ C919 ඇතුළු චීනය නිපදවන වාණිජ ගුවන් යානා 5 ක් එහිදී ප්රදර්ශනය කෙරෙනු ඇත.

Post a Comment

Related Posts

Airlines not switching quickly enough to SAF
Read more