ඕමාන් තම A330 සහ බෝයිං 787 ගුවන්යානා විකුණා දැමීමට සූදානම් වෙයි

 ඕමාන් එයාර් ගුවන්සේවාය සිය ගුවන්යානා ඇණිය සතුව පවතින එයාර්බස් A330 සහ බෝයිං 787 ගුවන්යානා වලින් ගුවන්යානා 10 ක් විකිණීමට සූදානම් වන බව විදෙස් මාධ්‍ය මාර්තා කර තිබෙනවා. 




ඒ සඳහා එයාර්බස් A330 යානා 8ක් සහ බෝයිං 787-8 යානා 2ක් ඇතුළත් බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ




Post a Comment

Related Posts

5 Safety Reasons That Can Delay And Cancel Flights
Read more