කාර්මික දෝෂයක් හේතුවෙන් ශ්‍රීලන්කන් යානයක් යළි ගොඩබස්වයි


 අද (19) අලුයම ඉන්දියාවේ බැංගලෝර් බලා ගමන් ආරම්භ කළ ශ්‍රීලන්කන් ගුවන් සේවයට අයත් යානයක් කාර්මික දෝෂයක් හේතුවෙන් යළි ගොඩබැස්වීමට කටයුතු කර තිබේ.


ගුවන්ගත වී මිනිත්තු 40කට ආසන්න කාලයක් පියාසර කළ යානයක් නැවත මෙලෙස කටුනායක ගුවන්තොටුපොළ වෙත ගොඩබැස්වීමට කටයුතු කර ඇත.


එහි ගමන් කළ ගුවන් මගීන් අනතුරුව වෙනත් ගුවන් යානා මගින් ගමනාන්තය වෙත පිටත්කර යැවීමට පියවර ගෙන තිබුණි

Post a Comment

Related Posts

5 Safety Reasons That Can Delay And Cancel Flights
Read more