ෆිට්ස් එයාර් තවත් නව ගමනාන්තයකට

දෙවන ජාත්‍යන්තර ගුවන් සමාගම ලෙස ක්‍රියාත්මක වන ෆිට්ස් එයාර් ගුවන් සමාගම සිය නවතම ගමනාන්තය ලෙස බංග්ලාදේශයේ ඩකා වෙත සැලසුම්ගත ගුවන් ගමන් වාර ආරම්භ කිරීමට සූදානමින් සිටී.

එළඹෙන අප්‍රේල් මස මැද භාගයේ සිට මෙම ගමන් වාර ආරම්භ වනු ඇති බව පැවසේ.

Post a Comment

Related Posts

Airlines not switching quickly enough to SAF
Read more