එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජාතික ගුවන් සමාගම වන එතිහාඩ් එරට අබුඩාබි සිට කොළඹ දක්වා ක්‍රියාත්මක කරනු ලබන ගුවන් ගමන් වාර ඉහළ දැමීමට සැලසුම් කරමින් සිටී.

 එක්සත් අරාබි එමීර් රාජ්යයේ ජාතික ගුවන් සමාගම වන එතිහාඩ් එරට අබුඩාබි සිට කොළඹ දක්වා ක්රියාත්මක කරනු ලබන ගුවන් ගමන් වාර ඉහළ දැමීමට සැලසුම් කරමින් සිටී.

ඒ අනුව, දැනට සතියක දී ක්රියාත්මක වන ගමන් වාර 10 ක ප්රමාණය මැයි මස 01 දින සිට 13 ක් දක්වාත්, ජුනි මස 15 සිට 20 ක් දක්වාත් ඉහළ දැමීමට කටයුතු කරන බව නිවේදනය කර ඇත.
එතිහාඩ් ගුවන් සමාගම ශ්රී ලංකාවට ගුවන් ගමන් ආරම්භ කර ඇත්තේ 2003 වසරේ සිට ය.



Post a Comment

Related Posts

5 Safety Reasons That Can Delay And Cancel Flights
Read more