කාන්තා දිනය සමරන්න ශ්‍රීලංකන් වෙනස් වැඩක් කරයි!

 

SriLankan Airlines celebrates Women’s Day with all-female crew flight


කාන්තා දිනය සමරමින් ශ්‍රීලංකන් ගුවන්සේවය කාන්තා කාර්ය මණ්ඩලයකින් පමණක් සමන්විත ගුවන් ගමනක් UL 308/ 309  සිදුකර තිබෙනවා.


ඒ අනුව එම ගුවන්යානය (A330) කොළඹ සිට සිංගප්පූරුව බලා පියාසර කළ බවයි ශ්‍රීලංකන් ගුවන්සේවය සඳහන් කළේ.


මෙම කාර්ය කාන්තා ගුවන් කාර්යය මණ්ඩලය කොළඹ මියුසියස් විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවන් වීමත් විශේෂයි.





Post a Comment

Related Posts