කැතේ පැසිෆික් කොළඹින් ගුවන් සේවිකාවන් සොයයි

 ගුවන් සේවිකාවක් වීමට බලාපොරොත්තු වන ඔබටයි මේ අවස්ථාව,

හොංකොං කේන්ද්‍ර කරගත් කැතේ පැසිෆික් ගුවන් සමාගම සිය ගුවන් කාර්යමණ්ඩල සදහා ශ්‍රී ලංකාවෙන් බදවා ගැනීම් සිදුකිරීමට සූදානමින් සිටී.

පහත දිගුවට පිවිසීමෙන් ඒ සදහා ඔබට අයදුම්පත් යොමුකල හැකිය,

>>> https://bit.ly/49niy3Xhttps://bit.ly/49niy3X

අයදුම්පත් භාරගන්නා අවසන් දිනය 2024 අප්‍රේල් 24.


Post a Comment

Related Posts

5 Safety Reasons That Can Delay And Cancel Flights
Read more