ඊශ්‍රායලය සහ ශ්‍රී ලංකාව අතර ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවයි!


ඊශ්රායලය සහ ශ්රී ලංකාව අතර ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවයි!
පවතින යුදමය තත්ත්වය හේතුවෙන්, ශ්රී ලංකාව සහ ඊශ්රායලය අතර ගුවන් ගමන් තාවකාලික අත්හිටුවා ඇතැයි එරට ශ්රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා පවසයි.
ඉදිරි දිනවල යම් ශ්රී ලාංකිකයෙකු ඊශ්රායලය වෙත පැමිණීමට අපේක්ෂාවෙන් සිටීනම්, අදාළ අංශ සමග සාකච්ඡා කර, දිනය සංශෝධනය කරගන්නැයි ද, ඊශ්රායලයේ ශ්රී ලංකා තානාපතිවරයා දන්වා සිටී.

පවතින තත්ත්වය හේතුවෙන් ලාංකිකයින්ට බලපෑමක් වූ බවට මෙතෙක් තොරතුරු වාර්තාවී නොමැති බවද ඒ මහතා වැඩිදුරටත් පවසා සිටී. 

Post a Comment

Related Posts

5 Safety Reasons That Can Delay And Cancel Flights
Read more