IAAC නැවතත් හොදම ගුවන්සේවා පුහුණු පාසල ලෙස සම්මානයට පාත්‍ර වූ වගයි ...

boxput


ආසියාවේ හොදම  ගුවන් සේවා පුහුණු පාසැල ලෙස පිළිගැනෙන IAAC, ජාත්‍යන්තර ගුවන් සේවා පුහුණු පාසල

  2023/24 සඳහා වූ ආසියානු සම්මාන උළෙලේදී හොඳම ගුවන් සේවා පුහුණු පාසැල යන ගෞරව නාමයෙන් පසුගියදා පිදුම් ලැබූ වගයි,  IAAC එහි ගුවන් සේවක සේවිකා පුහුණුව , ගුවන් තොටුපළ ගොඩබිම් මෙහෙයුම් හැසිරවීම, ගුවන් ටිකට්පත්  අලෙවිකරණය සහ නිකුත්කිරිම , ගුවන් තොටුපොළ කාර්ගෝ අංශයේ පාඨමාලාව,  මෙවැනි පාඨමාලා රැසක් ඉදිරිපත් කරන ප්‍රමුඛතම ආයතනයක් ලෙස ස්ථාපිත වී ඇත. එමෙන්ම  2015 දී  මෙය පිහිටුවන ලදි. අද වන විට, IAAC විසින් ගුවන් සේවා කර්මාන්තයට උපාධිධාරීන් 3,000 කට වඩා අධික පිරිසක් සාර්ථකව  කර ඇත.





Post a Comment

Related Posts

Happy World Tourism Day!
Read more